ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස්වෙයි

ශ්‍රී ලංකා රුපියල ඊයේ දින හා සැසඳීමේදී අද (07) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දැක්වුණේ රුපියල් 285.56 ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 298.43ක් ලෙස දැක්වුණා.

ඊයේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 284.84ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.94ක් ලෙසටයි.

යුරෝ, සිංගප්පූරු ඩොලරය සහ ස්විස් ෆ්‍රෑන්ක් මෙන්ම ගල්ෆ් මුදල් ඒකක ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

CBSL rates 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31