spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස්වෙයි

ශ්‍රී ලංකා රුපියල ඊයේ දින හා සැසඳීමේදී අද (07) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දැක්වුණේ රුපියල් 285.56 ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 298.43ක් ලෙස දැක්වුණා.

ඊයේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 284.84ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.94ක් ලෙසටයි.

යුරෝ, සිංගප්පූරු ඩොලරය සහ ස්විස් ෆ්‍රෑන්ක් මෙන්ම ගල්ෆ් මුදල් ඒකක ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

CBSL rates 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
37
+1
4
+1
11
+1
6
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?