වැස්සට සේදුනු IPL අවසන් මහා තරගය අද රාත්‍රියේ

වර්ෂාව හේතුවෙන් ඊයේ දින අතහැර දැමූ අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය අද (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (28) දින පැවැත්වීමට නියමිතව තිබුණ ද අහමදාබාද් නුවරට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් තරගයේ කාසිය වාසිය හෝ උරගා බැලීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඒ හේතුවෙන් තරග සංවිධායකින් තීරණය කළේ අවසන් මහා තරගය සඳහා වෙන්කර ඇති අතිරේක දිනය වන අද දිනයේ දී මෙම තරගය පැවැත්වීමටයි.

ජයග්‍රාහකයින් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන මෙවර අවසන් මහා තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් මෙවර සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, අනුව අවසන් මහා තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38