වඳුරන්, රිළවුන් එළවන්න උපකරණයක්

ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු රිලවුන්ගෙන් හා වදුරන් සිදුවන හානිය වළක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබෙනවා.

මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා නිෂ්පාදනය කර ඇති අතර මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරිකෂා කිරිමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරනු ලබයි.

නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග,

” රිලවුන් වඳුරන් පලවාහරින උපකරණය නිෂ්පාදනය කළේ ලුණු විල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි.මම මීට පෙර වන අලි පලවා හරින උපකරණයක් නිෂ්පාදනය කළා.එය දැකලා වෙන්න ඇති රිලවුන් වඳුරන් පලවාහරින උපකරණයක් නිෂ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇත්තේ .ලංකාවේ පොල් වගාවෙන් 30% වැඩි ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරනවා .ඒනිසා ඔවුන් පලවාහරින උපකරණයක් නිෂ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා.ඒ අනුව ඒ සදහා වන පර්යේෂණ සිදු කර උපකරණයක් නිෂ්පාදනය කරනු ලැබුවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14