ආර්ථික අර්බුදයට විසදීම උදෙසා සහය දක්වනවා මෙන්ම මෙරට අධ්‍යාපනය සඳහාද අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු කරන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ කොළඹ පැවති හමුවකට එක්වෙමිනි.

?