spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් තානාපතිගෙන් තවත් පොරොන්දුවක්

ආර්ථික අර්බුදයට විසදීම උදෙසා සහය දක්වනවා මෙන්ම මෙරට අධ්‍යාපනය සඳහාද අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු කරන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ කොළඹ පැවති හමුවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?