බුම්රාට විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වෙයි

ඉන්දීය කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රිත් බුම්රාට එළෙඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වී යන බවට තොරතුරු වාර්තා වනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් බුම්රාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අවාසනාවන්ත ලෙස මඟහැරී යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඊයේ ආරම්භ වූ දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයට ද බුම්රා ක්‍රීඩා කළේ නැහැ.

පසුගිය අඟහරුවාදා ඉන්දීය කණ්ඩායමේ පුහුණු සැසිය අතරතුර කොන්දේ වේදනාවක් සම්බන්ධයෙන් ඔහු කළ දැනුම්දීමකින් පසු ඔහුව විවේක ගැන්වීමටයි බී.සී.සී.අයි වෛද්‍ය කණ්ඩායම තීරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27