මඩකලපුව රෝහලේ වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන්.

නැගෙනහිර පළාතේ විශේෂයෙන් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන බැවින්, එම වකුගඩු රෝගීන්ගේ ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, අයවැය මඟින් වෙන් කරන ලද මුදල් යොදවා මෙම වකුගඩු ප්‍රතිකාර ඒකකයේ අඩාල වී තිබූ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

මඩකළපුව ශික්ෂණ රෝහල් ඉතිහාසයේ පළමු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ද 2025 මැයි 15 වන දින සාර්ථකව සිදු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51