ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

අඛණ්ඩව ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බවත් සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ “ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලැබුණු ඩොලර් මිලියන 70ක මුදල අපි නැවත වතාවක් භාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළා. ලෝක බැංකුවේ ආධාර මුදල අපි ගන්නේ ජූලි මාසයේ. මුල් කොටස ලබාගෙන අපි දැන් මැද කොටසේ ඉන්නේ. ඉතිරි කොටස දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් ගේන නැව් තොගවලට ලෝක බැංකුවේ ඩොලර් මිලියන 70 ඉතිරි කොටස් ගෙවමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ බිලිනය 6.5ක් ගෙව්වා වගේම ඔක්තොම්බර් මාසයේ තවත් බිලියන 8ක මුදලක් මහ භාණ්ඩායට ගෙවීම් කරලා ඉවර කරනවා. එහෙම කරලා දෙසැම්බර් මාසයේ ඇතුළත් මුළු බිලියන 26 ආසන්න වශයෙන් ලිට්‍රෝ ගෑස් ආයතනයම ගෙවලා නිමකරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ.”

යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08