පාළු ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරාගැනීමට දියත් කළ දැවැන්ත මෙහෙයුම

නිවසක පාළු ළිඳකට වැටී සිටින වන අලියෙකු බේරාගැනීමට සීගිරිය වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක යෙදුණි.

අඩි 45 ක් පමණ වන මෙම ළිද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පිටතින් පස් කපා මෙම වන අලියා බේරාගැනීමට මෙහෙයුම් දියත් කොට තිබෙනවා

https://youtu.be/tn1P-Mv_pHE