ඉදිරි සති දෙකේ ඖෂධ හිඟ වන ලකුණු

ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා සෞඛ්‍ය ආයතන තුළ ඖෂධ හිඟයක් ඇතිවනු ඇතැයි රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වනවිට පිළිකා නාශක ඖෂධ ,හෘද ,අපස්මාර, දියවැඩියා ,රෝගින් සඳහා භාවිතා කරන ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.

තවද රජයේ ඖෂධවේදින්ගේ සංගමය චෝදනා කරමින් කියාසිටින්නේ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉන්දියානු ණය අධාර ක්‍රමයෙන් ඖෂධ මිලදී ගන්නා බවත් එම ඖෂධ ඇණවුම් කිරිමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවයි.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ මේ වනවිට ඖෂධවලි හිඟයක් නොමැති බවත් පසුගිය කාලයේ ඉන්ධන හිඟය හේතුවෙන් ඖෂධ ප්‍රවාහනය කිරිමේ ගැටලු පැවැති බවත්ය.

ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී රෝහල් සඳහා ඖෂධ බෙදාහැරීම් සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04