කොංගෝවේ දරුණු ගුවන් අනතුරක් – හමුදා ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු 14ක් මරුට

කොංගෝ ජනරජයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිරිතදිග කොංගෝවේ ‘කිකුයිට්’ සිට අගනුවර වන ‘කින්ෂාසා’වෙත ආපසු පැමිණෙමින් තිබූ මෙම යානය ‘කෙන්ගේ’ ප්‍රදේශයට මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කොංගෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ට්‍රයිෆොන් කින්-කී මුලුම්බා පැවසුවේ අනතුරට හේතුව තවම අනාවරණය වී නොමැති බවයි.

කොංගෝ හමුදා අධිකරණයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටලායි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදාවල විගණකාධිපති ලුතිනන් ජෙනරාල් බකුමි ​​ලිකුලියා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන් දෙදෙනායි.

මෙම අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59