තාත්තා ළඟට ආවා වගේ දැනුනා,මහ ගෙදරට ආවේ ඉන්නමයි

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම බවයි.

හරීන් සහ මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කළේය

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ .එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21