පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

මෙම වසරේ පළමු පාසල් වාරය අදින් (07) අවසන් වීමට නියමිතය.දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා ආරම්භ කෙරෙනවා.

දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා දින සිට දෙසැම්බර් මස 02 වන සිකුරාදා දිනය දක්වා පැවැත්වෙන අතර එදින සිට 2023 වසරේ ජනවාරි මස පළමු වනදා දක්වා නිවාඩු ලබා දීමට නියමිතය.මෙම වසරේ තෙවන පාසල් වාරය 2023 ජනවාරි මස 2 වන දින සිට 2023 වසරේ මාර්තු මස 21 වන අඟහරුවාදා දින දක්වා ක්‍රියාත්මක වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21