අයුතු ලෙස ජූලි 09 වැනිදා අරලියගහ මන්දිරියට ඇතුළු වී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (06) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා අවුරුදු 38, 35 සහ 44ක් වන පාදුක්ක හා වටරැක ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.













