769කට සුවයි

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙක් සුවය ලබා ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 47,984කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 55,189ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6.931කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?