ඇවිළෙන යුද ගිනි මැද ඉරානයෙන් ට්‍රම්ප්ට ලොකු තෑග්ගක්

ඉරානය සහ ඇමෙරිකාව අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර මූලික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බව ඇමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මේ වන විට ඉරානයේ නායකයින් විශාල ප්‍රමාණයකාට දිවි අහිමි වී ඇති බවත්, ඉරානයේ යුද ශක්තිය වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.

එමෙන්ම ඉරානය සමඟ පවතින සාකච්ඡා හමුවේ ඉරානයෙන් අමෙරිකාව වෙත විශාල ත්‍යාගයක් හිමි වූ බවත් අමෙරිකාවට එය ලැබී බවත් තරම් විසින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම ත්‍යාගය කුමක්ද යන්න ඔහු නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය තෙල් සහ ගෑස් සම්බන්ධ දෙයක් බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42