යල කන්නයට පොහොර නිකුත් කිරීම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් පමණයි

එළඹෙන යල කන්නයේ දී වී වගාව සඳහා පොහොර නිකුත් කිරීම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මේ බව සඳහන් කළා.

පවතින පොහොර තොග කළමනාකරණය කර ගැනීමේ අරමුණ මත මෙම තීරණය ගත බවයි ඔහු පැවසුවේ.

දැනට යල කන්නයේ වී වහාව ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පොහොර තොග ලබා දී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කර සිටියා.

ඒ, අනුව යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 9,900ත් 10,200ත් අතර මිලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26