හෝමූස් වසා දැමීමේ වගකීම දැරූ, අලිරේසාට දිවි අහිමි වෙයි

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසීරි වෙත එල්ල වූ ප්‍රහාරයකින් ඔහුට දිවි අහිමි වී ඇති බව වාර්තා වෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දරනු ලැබුවේ ඔහු විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.