Empty Ad
AFC Banner
Empty Ad

2030 වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රමාණාත්මක අඩු කිරීමක්

2030 වනවිට යුද හමුදාව ලක්ෂයකට සීමාකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම නාවික හමුදාව 40,000කට සහ ගුවන් හමුදා සාමාජිකයින් 18,000ක් දක්වා සීමාකරන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ප්‍රමාණය අඩු වුවද තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් පරිවර්තනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂය විවාදය ගැනෙන අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?