2030 වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රමාණාත්මක අඩු කිරීමක් (වීඩියෝ)

2030 වනවිට යුද හමුදාව ලක්ෂයකට සීමාකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම නාවික හමුදාව 40,000කට සහ ගුවන් හමුදා සාමාජිකයින් 18,000ක් දක්වා සීමාකරන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ප්‍රමාණය අඩු වුවද තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් ලෙස මෙරට හමුදාව පරිවර්තනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂය විවාදයට ගැනෙන අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59