2024 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

2024 වර්ෂය සඳහාවන අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ, අනුව දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය සඳහා දින 07ක් වෙන්කර තිබුණා.

ඒ, අනුව නොවැම්බර් 13 වනදා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, පසුගිය 14 වනදා සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළා.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 බදාදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ඇත්තේ දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58