2005 – 2015 කාල සීමාව තුළ, රට නව මාවතකට යොමු වුණා – නාමල් රාජපක්ෂ (වීඩියෝ)

”නව මාවතකට රට යොමු කිරීම” යනු’ දේශපාලනික වශයෙන් කල් ඉකුත් වූ යල්පැන ගිය කාරණාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කාර තිබූ දේශපාලන කතිකාවතක දී අදහස් දක්වමින්.

මෙරට බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම නව මාවතකට රට යොමු කිරීමේ අවශ්‍යතාවය මතුකර බලයට පත්වුව ද එය සැබෑ වශයෙන්ම බිම්මට්ටේ ප්‍රයෝගිකව සිදුවනවාද නද්ඩ් කියනන් සම්බධයෙන් ගැටළුවක් පවතින බව නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියා.

කෙසේ වෙතත් 2005 – 2015 කාල සීමාව තුළ නව මාවතකට රට යොමු කිරීම ප්‍රයෝගිව බිම් මට්ටමේ සිදු වූ බවට මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

”නව මාවතකට රට යොමු කිරීම කියන කාරණාව, 2005 – 2015 කාල සීමාව තුළ බිම් මට්ටමේ ප්‍රයෝගිකව යථාර්තයක් බවට පත් වුණා” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

  1. ඔව් මුළු රටම හොරකමෙන් වංචාවෙන් දුෂණයෙන් පිරුණු චෞර රාජ්‍යයක් බවට පත් වුනේ තොපේ හොර පවුලට බලය ගිය කාලයේ තමයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45