Update – නේපාලයේ අතුරුදහන් වීම් 558 දක්වා ඉහළ යයි

නේපාලයය බලපා ඇති ආපදා හමුවේ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 558 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම පිරිස අතර විදේශිකයන් 260 දෙනෙක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යමින් පවතින බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය පවසන්නේ මේ දක්වා තහවුරු වූ ජීවිත හානි ගණන 160 ඉක්මවන බවයි .