Update – නේපාලයේ 1,500ක් අතුරුදන්, විදේශිකයින් 800ක් ඒ අතර

ඊයේ (26) දිනයේ හිමාල කඳුකරයේ ඉහළ ප්‍රදේශයක පිහිටි ග්ලැසියරයක කොටසක් කඩා වැටීම හේතුවෙන් නේපාල-ටිබෙට් දේශසීමාව ආශ්‍රිතව ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් ගණන වූ 1,500කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අතරින් 800 දෙනෙක් පමණ විදෙස් සංචාරකයින් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශය වන්දනාකරුවන් සහ කඳු තරණය කරන්නන් වෙනුවෙන් ජනප්‍රිය ස්ථානයක්.

මෙම සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11