spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින්,කේ.ජී සහ 30,300ක මුදල් සමඟ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් සහ කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්රැම් 600 ක්, මුදලින් රුපියල් 30,300 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 30 ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරු ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 පුද්ගලයක්

ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?