බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශයට චීන ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තුළ සැළකිය යුතු සයිබර් ආරක්ෂණ කඩවීමක් පිළිබඳ වාර්තා මතු වී තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ හැකර්වරුන් ආරක්ෂක අමාත්‍යංශයේ දත්ත පද්ධතියට සාර්ථකව පිවිස ඇති බවයි.

ස්කයි නිවුස් මෙම සයිබර් ප්‍රහාරය නැගෙනහිර ආසියානු රටක රාජ්‍ය අනුග්‍රහය ලත් ක්‍රියාකාරීන් විසින් එල්ල කර ඇති බව පැවසීමත් සමඟ මූලික සැකය චීනය වෙත එල්ල වී තිබෙනවා.

සේවයේ නියුතු හමුදා නිලධාරීන්ට අදාළ සංවේදී තොරතුරු වෙත හැකර්වරුන් ප්‍රවේශ වීම හේතුවෙන් මෙම ප්‍රහාරයේ ප්‍රබලතාව පැහදිලි කරනවා.

හැකර්වරුන් පිවිසි දත්ත අතර වැටුප් ලේඛන පද්ධතිය, වත්මන් සහ හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ නම් සහ බැංකු තොරතුරු වැනි වැදගත් තොරතුරු මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික ලිපින ද වන බව සඳහන්.

මෙයට ප්‍රතිචාර වශයෙන්, ආරක්‍ෂක දෙපාර්තමේන්තුව තවදුරටත් හානිය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කර ඇති අතර, පරිපූර්ණ විමර්ශනයක් සඳහා බලපෑමට ලක් වූ පද්ධති තාවකාලිකව වසා දමා තිබෙනවා.

මෙම අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියට චීන රාජ්‍ය ආයතන සම්බන්ධ වී ඇති බවත්, රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් අවුල් කරන බවත් ස්කයි නිවුස් වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51
Video thumbnail
කොළඹ - නුවර ප්‍රධාන පාරේ බිහිසුණු අනතුරක්
00:39
Video thumbnail
තරුණයින්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
02:04