Indian Premier League

හැමෝම හොයපු, ශනුද්‍රිගේ පෙම්වතා පළමු වරට එළියට ආ හැටි මෙන්න

ප්‍රියසාද් පවුලේ පුංචි කෙල්ල විදිහට හැමෝගෙම ආදරය දිනාගත්ත ශනුද්‍රි ප්‍රියසාද් පුංචි තිරයේ අතිශය දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් ඇයට අතිමහත් ආකර්ශනයක් හිමි යි. ඉතින් ඇගේ අක්කලා දෙන්නාම විවාහ වෙලා ඉන්න නිසා, දැන් හැමෝම බලාගෙන ඉන්නෙ ශනුද්‍රි දිහා.

හැබැයි ශනුද්‍රිගේ පෙම්වතා කවුද කියන එක තාම රහසක්. ඒ කොහොම වුණත් ශනුද්‍රි ආදරණීය ඡායාරූපයක් පසුගිය දවසක ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කර තිබුණා. අත්වැල් අල්ලපු මේ ඡායාරූපයේ ඇත්තටම කවුද ඉන්නෙ කියන එක නම් අභිරහසක්.

හැබැයි ඇගේ පෙම්වතාත් ‘කමෙන්ට්’ අතරේ ඉන්නවාලූ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?