හැමෝම හොයපු, ශනුද්‍රිගේ පෙම්වතා පළමු වරට එළියට ආ හැටි මෙන්න

ප්‍රියසාද් පවුලේ පුංචි කෙල්ල විදිහට හැමෝගෙම ආදරය දිනාගත්ත ශනුද්‍රි ප්‍රියසාද් පුංචි තිරයේ අතිශය දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් ඇයට අතිමහත් ආකර්ශනයක් හිමි යි. ඉතින් ඇගේ අක්කලා දෙන්නාම විවාහ වෙලා ඉන්න නිසා, දැන් හැමෝම බලාගෙන ඉන්නෙ ශනුද්‍රි දිහා.

හැබැයි ශනුද්‍රිගේ පෙම්වතා කවුද කියන එක තාම රහසක්. ඒ කොහොම වුණත් ශනුද්‍රි ආදරණීය ඡායාරූපයක් පසුගිය දවසක ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කර තිබුණා. අත්වැල් අල්ලපු මේ ඡායාරූපයේ ඇත්තටම කවුද ඉන්නෙ කියන එක නම් අභිරහසක්.

හැබැයි ඇගේ පෙම්වතාත් ‘කමෙන්ට්’ අතරේ ඉන්නවාලූ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06