සුනඛයෙකු සපා කෑමෙන් තුවාල ලැබූ 3ක් රෝහලට

විදේශිකයෙකුට අයත් සුනඛයෙකු සපාකෑම හේතුවෙන් අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයන් කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බෙන්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටින ප්‍රංශ ජාතිකයෙකුට අයත් සුනඛයෙක් අද දහවල් බැඳ තිබූ දම්වැල කඩාගෙන කලුවාමෝදර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එහිදීයි එම සුනඛයා විසින් පුද්ගලයන් තුන්දෙනෙකු සපා කා ඇත්තේ.

ග්‍රේට් ඩේන් වර්ගයේ මෙම සුනඛයා ගේ සුරතල් ආමන්ත්‍රණය ලකී බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති බවයි.

තුවාල ලැබූවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සියලු මූල්‍ය පහසුකම් සැලසීමට විදේශිකයා එකගවී ඇති අතර අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?