AFC Banner
AFC Banner
Empty Ad

සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුව දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් සහ දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000ක් සඳහා මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට නියමිතයි.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?