සිකන්දර් රාසාගේ බාල සහෝදරයා ජීවිතයෙන් සමුඅරන්

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක සිකන්දර් රාසාගේ 13 හැවිරිදි සහෝදරයා වන මුහම්මද් මහ්ඩි පසුගිය දෙසැම්බර් 29 වනදා ජීවිතයෙන් සමුගත් බව සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන්කර තිබෙනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් මණ්ඩලය තැබූ කෙටි ශෝක සටහනක දැක්වුණේ, මහ්ඩි හිමොෆිලියා රෝගියකු ලෙස උපත ලබා සිටි බවයි.

හිමොෆිලියා යනු රුධිරය කැටි ගැසීමේ හැකියාව දැඩි ලෙස අඩුවන වෛද්‍ය තත්ත්වයක් වන අතර, එමඟින් සුළු තුවාලයකින් පවා රෝගියාගේ රුධිරය දැඩි ලෙස ගලායෑම සිදුවනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය තවදුරටත් සඳහන් කර තිබුණේ මහ්ඩි සඳුදා ඛේදජනක ලෙස මියගිය බවත් පසුදා දේහය මිහිදන් කළ බවයි.

රාසා සහ ඔහුගේ පවුලේ අය දැඩි ශෝකයෙන් සිටින අවස්ථාවක ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කරන බව ද සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
20
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම් බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය" අග්‍රාමාත්‍යතුමිය ඉවත් වෙන්න
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50


?