AFC Banner
Empty Ad

සා.පෙළ ප්‍රතිඵල ආ සිසුවියක් සියදිවි නසාගෙන

පසුගිය දා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ප්‍රතිඵල පැමිණි සිසුවියක් නිවස තුළ දී ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

විභාගයේ ප්‍රතිඵල අඩුවීම මත දෙමව්පියන් බැණ වැදීමෙන් පසු සිත් තැවුලට පත්ව ඇය මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (05) මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, අරාලිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිසුවියගේ දේහය ඇයගේ ඥාතීන්ට භාරදීමට කටයුතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
1
+1
17
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?