පසුගිය දා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ප්‍රතිඵල පැමිණි සිසුවියක් නිවස තුළ දී ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
විභාගයේ ප්‍රතිඵල අඩුවීම මත දෙමව්පියන් බැණ වැදීමෙන් පසු සිත් තැවුලට පත්ව ඇය මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඊයේ (05) මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, අරාලිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියක්.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිසුවියගේ දේහය ඇයගේ ඥාතීන්ට භාරදීමට කටයුතුකර තිබෙනවා.














MODA GON DEMAWUPIYO. ASINSAKA DERIWITA MUN OKKOMA WATA WELA BANINNA GAHANNA ATHI. YAKO OWA JEEWITHAYA NOWEYI.