මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට පැමිණ තිබෙනවා.
එම පරිත්‍යාග තොගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බාර ගන්නා තිබෙනවා.
එමෙන්ම සහනාධාර රැගත් තවත් ගුවන් යානයක්ද අද (29) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
1
+1
+1





