සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් මෙරටට

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

එම පරිත්‍යාග තොගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බාර ගන්නා තිබෙනවා.

එමෙන්ම සහනාධාර රැගත් තවත් ගුවන් යානයක්ද අද (29) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

  1. ඔය ආධාර ටික සාටක හොරුන්ට අහුවෙන්න නම් දෙන්න එපා. සුනාමි සහන ආධාර වලට කෙලිය වගේ මේ ආධාර වලටත් වැඩේ දෙයි. රටේ ජනතාවගේ වාසනාවට ඒ හොර පවුල පන්නල දාල ජනතා ආණ්ඩුවක් පත් කරගත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40