දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැන වූ බදු සියල්ල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා ද බදු සහන සැලසීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
එම නිවේදය පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8