සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ තීරණයක්

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැන වූ බදු සියල්ල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා ද බදු සහන සැලසීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදය පහතින්..

ada