Indian Premier League

ෂාෆ්ටර්ගේ සොහොනට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව

අභිරහස් ලෙස මියගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ ස්ථානයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණයට හේතු සෙවීම සඳහා ඔහුගේ දේහය යළි ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ඉකුත් 18 වනදා ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම දේහය ගොඩගැනීම සඳහා අවසර ලබාදුන් අතර, ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා (25) දින එය ගොඩගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායක සහභාගීවන ගම්පහ රැලිය
00:00
Video thumbnail
ජීවමාන බුදුන් දැක්කා වගේ මහත්තයෝ - ජනාධිපතිට අජරාමර නිවන් සුව ලැබෙන්න ඕන
05:47
Video thumbnail
පාස්කුව පිටිපස්සේ රවියි - ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර
21:47
Video thumbnail
🔴BREAKING NEWS
01:21
Video thumbnail
පාස්කු කොමිෂන් වාර්තාව පොලිසියට ලැබුණා - ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරනවා
02:01
Video thumbnail
නාමල් ජනපතිට අභියෝග කරයි - නාමල් ජනපතිට අභියෝග කරයි
08:14
Video thumbnail
කටුනායක වෙ# තැබීමේ CCTV දර්ශන - ව්‍යාපාරිකයා 99න් බේරුණු හැටි
02:57
Video thumbnail
ටීචර් අම්මාට වැඩ වරදින ලකුණු - එයා එහෙම ගියපු එක වරදක් තමයි
06:25
Video thumbnail
ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙන හැටි
20:05
Video thumbnail
අපි හැංගිලා නෑ මල්ලි - අපි ඉන්නවා - අලුත් අඩව්වක් අල්ලන්න යන පොහොට්ටුව
09:12

?