විදෙස් රටවල දේපල තියෙනවානම් හොයාගෙන නඩු දාන්න. මම ලෑස්තියි විගණනය කරන්න – නාමල් අභියෝග කරයි

තමන්ට හෝ තම පවුලට විදේශයක දේපල ඇත්නම් ඒවා සොයාගෙන ඒ ඒ රටවල නඩු දමන ලෙසත් එම නඩු සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

අද (21දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසිය.

“අපට චෝදනා බොහෝමයක් එල්ල කළා. 2015ට පෙර අපිට එල්ල වූ චෝදනා ගැන පරීක්ෂණ කළා. ඒ පරණ චෝදනා ගැන අපිට තවමත් එල්ල කරනවා.

බිට් කොයින් ගැන සාක්ෂි තියෙනවානම් අධිකරණයට යන්න. ඕනෑම පරික්ෂණයකට යන්න අපි සූදානම්. දැන් කියනවා පෝට් සිටි එක නාමල් රාජපක්ෂගේ බූදලයක් කියනවා. ඉස්සර කිව්වා කොමිස් ගැහුවා කියලා.

මේ බොරු චෝදනාවලට පාර්ලිමේන්තුව යටත් කරන්න එපා. අවුරුදු 5ක් ලෝකේ වටේ ඇවිද්දා, අධිකරණයේ නඩු දැම්මා. අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කළා.

අපිට, අපේ පවුලේ අයට ලෝකයේ කොහේ හරි දේපල තියෙනවානම්. ඒවා හොයන්න ඒ රටවල නඩු දාන්න අපි සූදානම් ඒවට මුහුණ දෙන්න.

පසුගිය අවුරුදු 12ම මම පාර්ලිමේන්තුවට මගේ වත්කම් බැරකම් දිලා තියෙනවා. මම සූදානම් විගණනය කරන්න. මම විගණනය කරලා ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

  1. තියෙන්නෙ නෑදෑයෝ ලගයි, බිට්කොයින්වලයි (bitcoin), යාලුවො ලගයි ආයෝජනය කරලා……………😆මාර විශ්වාසයකින් කියන්නෙ හංගපුවා අහු වෙන්නෙ නෑ කියලා😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08