AFC Banner
Empty Ad

වැලි ගොඩේ සෙල්ලම් දාන ටීනාගේ නවතම ජායාරූප පෙලක් අන්තර්ජාලය කලඹයි

යෞවනයේ ආකර්ෂණීය තරුවක් වන ටීනා ෂනෙල්ගේ විවිධ විලාසිතාවලින් හැඩවී රසිකයින් අතරට එන කෙනෙක්. එම විවිධාකාර ඇඳුම් විලාසිතා නිසාම සමාජ මාධ්‍ය තුළින් ඇයට උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇය සීමා මායිම් ගැන නොසිතමින් විවිධ වූ විලාසිතා අත්හදා බලනවා. ඒ නිසාම ඇයගේ විලාසිතා තුළින් ඉස්මතු වන්නේ අතිශය සරාගී ස්වරූපයක්. එවැනි සුන්දර ඡායාරූප පෙළක් ඇය සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?