යෞවනයේ ආකර්ෂණීය තරුවක් වන ටීනා ෂනෙල්ගේ විවිධ විලාසිතාවලින් හැඩවී රසිකයින් අතරට එන කෙනෙක්. එම විවිධාකාර ඇඳුම් විලාසිතා නිසාම සමාජ මාධ්‍ය තුළින් ඇයට උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇය සීමා මායිම් ගැන නොසිතමින් විවිධ වූ විලාසිතා අත්හදා බලනවා. ඒ නිසාම ඇයගේ විලාසිතා තුළින් ඉස්මතු වන්නේ අතිශය සරාගී ස්වරූපයක්. එවැනි සුන්දර ඡායාරූප පෙළක් ඇය සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.
























