Mister global 2021 තරඟයේ හොඳම ජාතික ඇඳුම තේරීමේ තරඟාවලියේ ජයග්රහණය ලංකාවට හිමිව තිබෙනවා. ඒ මෙරට නියෝජනය කරමින් එම තරඟයට ඉදිරිපත් වූ අභිෂේක් ප්රමුදිතටයි.
ලංකාව නියෝජනය කරමින් ලැබූ ඒ ජයග්රහණයට ගොසිප් ලංකා නිව්ස් අපේ උණුසුම් සුබපැතුම් ..
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
122