ලෝකයේ හොදම ජාතික ඇදුමට හිමි සම්මානය ශ්‍රී ලංකාවට

Mister global 2021 තරඟයේ හොඳම ජාතික ඇඳුම තේරීමේ තරඟාවලියේ ජයග්‍රහණය ලංකාවට හිමිව තිබෙනවා. ඒ මෙරට නියෝජනය කරමින් එම තරඟයට ඉදිරිපත් වූ අභිෂේක් ප්‍රමුදිතටයි.

ලංකාව නියෝජනය කරමින් ලැබූ ඒ ජයග්‍රහණයට ගොසිප් ලංකා නිව්ස් අපේ උණුසුම් සුබපැතුම් ..