ලේ වැගිරුණු ටියනන්මෙන් චතුරශ්‍රය මෙම වසරේ නිහඬයි

වර්ෂ 1989 දී සති ගණනක සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් චීනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා මාලාව ඉතාමත් අමානුෂික අන්දමින් මර්දනය කළ දිනය ජුනි මස 3-4 යන දෙදින ලෙස ඉතිහාසයේ ලියැවී තිබෙනවා.

නමුත් මෙවර චීන මාධ්‍ය වාර්තා කරන්නේ එම මර්දනයන් සිදු වූ ටියනන්මෙන් චතුරශ්‍රය අවට දැඩි ආරක්ෂාවක් තර කර තිබුණ ද කිසිදු සැමරුමක් සංවිධානය කර තිබුණේ නැහැ.

චීන රජය පවසන්නේ ජුනි 03 හා 04 යනු සතියේ සෙසු දිනයන් මෙන් සාමාන්‍ය වූ දිනයන් බවත් විශේෂ සැමරීමක් සිදු කිරීම අනවශ්‍ය බවයි.

මෙම නිහඬතාව වත්මන් චීන රජය ඉතිහාසය යටපත් කිරීමේ හැකියාවක් පෙන්නුම් කරවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ චීන ජාතිකයින්ට, චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා අවසන් කළ මර්දනයක 36 වන සංවත්සරය සතියේ සාමාන්‍ය වූ දිනයක් ලෙස ගෙවී යාම දැකීම කොමියුනිස්ට් පාලක රජයේ අවශ්‍යතාවක් බව ද මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.

1989 දී සති ගණනක් ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා මර්දනයට එවකට නායක ඩෙන් ෂියාඕපින් යටතේ, ජුනි 3-4 රාත්‍රියේ විරෝධතාව අවසන් කිරීම සඳහා හමුදාව යොමු කෙරුණු අතර එහිදී දහස් ගණනක් සිසුන් සහ සොල්දාදුවන් උණ්ඩයට බිලි වී මියැදුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?