AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 20ක අයිස් ඇද්ද ස්ටේෂන් මාස්ටර් සහ ගෝලයා අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 320ක් ප්‍රවාහනය කරමින් සිටි දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා යතුරුපැදියකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයා ගම්පහ, මුදුන්ගොඩ සහ මීගමුව, දෙමංහන්දිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?