ලක්ෂ 20ක අයිස් ඇද්ද ස්ටේෂන් මාස්ටර් සහ ගෝලයා අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 320ක් ප්‍රවාහනය කරමින් සිටි දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා යතුරුපැදියකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයා ගම්පහ, මුදුන්ගොඩ සහ මීගමුව, දෙමංහන්දිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධිකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38