ලක්ෂ පහක ඩීසල් ගෙදර හංගාගෙන සිටි ව්‍යාපාරිකයෙකු අල්ලයි

ඩීසල් තොගයක් හෝමාගම මාකුඹුර නිවසක සඟවා ගෙන සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් බවයි පොලිසිය පැවසුවේ

ලීටර් 500යේ වතුර ටැංකි දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1000 ක තොගයක් හා ලීටර් 200යේ බැරල් දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ලීටර් 500 අඩංගු ඩීසල් තොගය නිවසේ ඉහළ මාලයේ තබා තිබූ ප්ලාස්ටික් වතුර ටැංකියක ගබඩා කර තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?