ලක්ෂ පහක ඩීසල් ගෙදර හංගාගෙන සිටි ව්‍යාපාරිකයෙකු අල්ලයි

ඩීසල් තොගයක් හෝමාගම මාකුඹුර නිවසක සඟවා ගෙන සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් බවයි පොලිසිය පැවසුවේ

ලීටර් 500යේ වතුර ටැංකි දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1000 ක තොගයක් හා ලීටර් 200යේ බැරල් දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ලීටර් 500 අඩංගු ඩීසල් තොගය නිවසේ ඉහළ මාලයේ තබා තිබූ ප්ලාස්ටික් වතුර ටැංකියක ගබඩා කර තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු රන්ගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59