අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පැවති සත්‍යග්‍රහයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතනව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජාංගනයේ සද්ධාරතන සමඟ සහ අයෙක් අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අනුරාධපුර පොලිසිය පැමිණි අවස්ථාවේදී මෙලෙස මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණා.
